brand logo

ආසාදිතයින් 1852දෙනෙකු සුවය ලබයි

11 June 2021

කොවිඩ් ආසාදනය වූ ආසාදිතයින් 1852දෙනෙකු අද (11) සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 184,090ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 216134දෙනෙකු වන අතර, ඉන් ආසාදිතයින් 30059දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 2011කි.
 

More News..