brand logo

ආසාදිතයින් 1780ක් හඳුනා ගනී

14 June 2021

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,780 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 225,418ක් දක්වා ඉහළගොස් තිබේ.
 

More News..