brand logo

ආසාදිතයින් 1,581 දෙනෙක් හඳුනා ගනී

26 May 2021

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,581 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව මෙරටදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 171,481කි.
 

More News..