brand logo

ආසාදිතයින් 157දෙනෙකුට සුවයි

15 April 2021

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 157දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 92,308ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 95,737ක් වන අතර රෝගීන් 2825දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
 

More News..