brand logo

ආසාදිතයින් 1420ක් හඳුනා ගනී

19 June 2021

අද (19) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,420ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 236,833ක් වේ.
 

More News..