brand logo

ආසාදිතයින් 1358ක් හඳුනා ගනී

23 June 2021

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 1,358 දෙනෙකු හඳුනාගෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 245,271ක් වේ.
 

More News..