brand logo

ආසාදිතයින් 110ක් සුවය ලබයි

27 October 2020

කොරෝනා ආසාදිතයින් 110දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 4,043ක් දක්වා ඉහළ ගොස් ඇත. අද වන විට ආසාදිතයින් 4,354 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරට 17 වන කොවිඩ් මරණය ද අද වාර්තා විය.
 

More News..