brand logo

සමස්ත ආසාදිතයින් ගණන 94,400ට වැඩියි

09 April 2021

කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 112දෙනෙකු අද (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ අනුව මෙරට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 94,448ක් බවට පත්ව ඇත.
 

More News..