brand logo

ආසාදිතයින් ගණන 136,685ක් දක්වා ඉහළට

14 May 2021

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 889 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. මේ අනුව මෙරට කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගත් ආසාදිතයන් ගණන 136,685ක් දක්වා ඉහළගොස් ඇත.
 

More News..