brand logo

ආසාදිතයින්ගේ සුලමුල සොයාගත නොහැකි අවස්ථා තියෙනවා

07 November 2020

මෙරට තුළ කොවිඩ්-19 වෛස ආසාදිතයින්ගෙන් සුලමුල සොයාගත නොහැකි අවස්ථා මේ වන විට ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. වෛද්‍යවරයා සදහන් කළේ සමාජ ගතවීම පිළිබද නිර්නායක එනතුරු පොකුරු මතුවීමේ ප්‍රවණතාව වැඩිවීම හේතුවෙන් තුන්වන මට්ටමෙන් මේ වන විට මෙරට තුළ කොවිඩ් ව්‍යාප්ත වන බවයි. මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යංශය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා.....
 

More News..