brand logo

ආසාදිතයන් 500කට වැඩි ගණනක් සුවය ලබයි

03 January 2021

  කොවිඩ්-19 ආසාදිත පුද්ගලයන් 535ක් සුවය ලබා අද (03) රෝහල්වලින් පිටව ගොස් ඇත. මේ අනුව කොවිඩ් ආසදිතව මෙරට සුවය ලැබූ සමස්තය 37,252ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
 

More News..