brand logo

ආසාදිතයන් 346ක්

22 January 2021

  කොවිඩ් ආසාදිතයින් 346ක් අද (22) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත. මේ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 56,422ක් වන අතර සුවය ලැබූ පිරිස 48,617ක් වනවා. එසේම කොවිඩ් මරණ 276ක් මෙරටින් වාර්තා වී තිබේ.
 

More News..