brand logo

ආසාදිතයන් 336ක්

05 February 2021

  කොවිඩ් ආසාදිත රෝගීන් 336ක් අද (05) දිනයේ අලුතින් හඳුනා ගත්බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,451ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..