brand logo

ආසාදිතයන් 171කට සුවයි

15 November 2020

කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ආසාදිතයන් 171 පුර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මේ අනුව එම පිරිස රෝහල් වලින් පිටව ගොස් ඇති බවත් සඳහන් කරනවා. ඒ අනුව කොවිඩ් ආසදිතව සුව වූ සමස්තය 11,495ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..