brand logo

ආසාදිතයන් ගණන 103,050ක් දක්වා ඉහලට

27 April 2021

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 674 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. මේ අනුව මෙරට හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් ගණන 103,050ක් දක්වා ඉහල ගොස් ඇත.
 

More News..