brand logo

ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

12 June 2021

සියලු ආර්ථික මධ්‍යස්ථාන අද (12) දින යේදී විවෘත කර තිබේ. ඒ තොග වෙළෙදාම සදහා පමණි. මේ අතර බස්නාහිර පළාතේ සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට (13) දිනයේදී විවෘත කිරීමට නියමිතයි. ඒ ජංගම වෙළදාම් කටයුතු සිදු කරන වෙළදුන් සඳහා සහ අත්‍යාවශ්‍ය සේවා රාජකාරී කටයුතුවල නිරත පිරිස් සඳහා පමණි.
 

More News..