brand logo

ආර්ථික ප්‍රශ්න හමුවේ එලියට එන අලුත්ම රස්සාව

08 August 2022

රට වටෙන්ම පාපැදි සොරකම් කරන පාපැදි සොරා

වැල්ලම්පිටිය පොලිසිය විසින් පාපැදි සොරා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විසින් සොරා ගත් පාපැදි සංඛ්‍යාව හයක් පමණ පොලිසිය විසින් සොයාගෙන ඇත. සැකකරු හංවැල්ල, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, කොටිකාවත්ත යන නොයෙක් ප්‍රදේශවලින් පාපැදි සොරාගෙන අලෙවි කොට තිබෙන බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වැල්ලම්පිටිය පොලිසිය විසින් මෙහෙයවනු ලබයි. සුරංජිත්
 

More News..