brand logo

ආරක්ෂක ලේකම්ව හා පොලිස්පතිව අත්අඩංගුවට ගන්න - විජයදාස

24 April 2019

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු හා පොලිස්පති පුජිත ජයසුන්දර මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාට ලිපියක් ඉදිරිපත් කර ඇත.
 

More News..