brand logo

ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි ජනපති කියයි

24 April 2019

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා ඔවුන් දෙදෙනාට අද (24) පෙරවරුවේ මෙම දැනුම්දීම කර ඇති බව එම ආරංචි මාර්ග වලින් සඳහන් වන අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා හමු වී ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.
 

More News..