brand logo

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ නිල කාලය අදින් අවසන්

31 December 2019

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ නිල කාලය අද (31) අවසන් වේ. ඒ අනුව අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමක් සිදු කළ යුතුව ඇති නමුත් එසේ සේවා කාලයේ දීර්ඝ කිරීමක් සිදුව නොමැති බව වාර්තා වේ. එසේත් නැති නම් වෙනත් පුද්ගලයෙකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කළ යුතු වේ.
 

More News..