brand logo

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍රගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

18 July 2019

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට විදේශගතවීම තහනම් කරමින් නිකුත් කළ නියෝගය කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(18) තාවකාලිකව ඉවත් කර ඇත. අද සිට ලබන ඔක්තෝබර් මස 04 වැනි දා දක්වා විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතරරජයේ සාක්ෂිකරුවෙකුට බලහත්කාරය පෑම සහ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ලවී තිබේ.
 

More News..