brand logo

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මැගසින් සිට වැලිකඩ බන්ධනාගාරයට මාරු කෙරේ

29 November 2018

ආරක්ෂක හේතුන් මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේතුංග වැලිකඩ බන්ධනාගාරයට මාරු‌ කර තිබෙනවා. බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ඊයේ රාත්‍රියේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාව වැලිකඩ බන්ධනාගායට මාරු කර යැවූ බවයිි.
 

More News..