brand logo

ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 132 කින් සම්මතයි

03 December 2020

අයවැය විවාදයේ ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අද (3) දිනයේ ඒ සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බවට දෙමළ සන්ධාන මන්ත්‍රීන් විසින් කර තිබුණි. එම ඉල්ලීමට අනුව පැවැති ඡන්දයේදී රජයට පක්ෂව ඡන්ද 137 ක්ද විපක්ෂව ඡන්ද 5 ක්ද හිමිවිය. ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය වැඩි ඡන්ද 132 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.
 

More News..