brand logo

ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කොවිඩ් ප්‍රතිකාර ගැන විශේෂ පුහුණුවක්

28 May 2021

කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් ආයුර්වේද රෝහල්වල කාර්ය මණ්ඩලවලට විශේෂිත කොවිඩ් ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳව පුහුණුවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඉදිරි දින දෙක තුළ අදාළ පුහුණුකිරීම් ආරම්භ කරන බව සෞඛ්‍ය ඇමතිනි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. එම අමාත්‍යාංශයේ අද(28) පැවති කොවිඩ් 19 විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටු රැස්වීමට එක්වෙමින් සෞඛ්‍ය ඇමතිනි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියේය.
 

More News..