brand logo

ආයුර්වේද රෝහල් කොරෝනා ප්‍රතිකාර සඳහා යොදා ගැනෙයි

02 May 2021

කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ආයුර්වේද රෝහල් යොදා ගැනිමට අනුමැතිය හිමිව ඇති බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කර තිබේ. රාජගිරිය ආයුර්වේද රෝහල, නාවින්න ආයුර්වේද රෝහල ඇතුළු දිවයින පුරා ඇති ආයුර්වේද රෝහල් මේ අනුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පරිවර්තනය කිරීමට තීරණය කර ඇත. එසේම එම මධ්‍යස්ථාන සඳහා යොමු කෙරෙන කොවිඩ් රෝගීන්ට ආයුර්වේද ඖෂධ ලබාදීමට පියවර ගන්නා බව ද සිසිර ජයකොඩි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..