brand logo

ආයුර්වේද රෝහල්වල රෝගීන් ගණන ඉහළට

28 January 2021

ආයුර්වේද රෝහල්වලින් වාර්තා වන සාමාන්‍ය රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සම ලේකම් වෛද්‍ය උදාර අතපත්තු මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විශේෂ සායන ක්‍රියාවලියක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවය. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වියයුතු බව ද රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය උදාර අතපත්තු මහතා වැඩිදුරටත් පැවසීය.
 

More News..