brand logo

ආබාධිත රණවිරුවන් විරෝධතාව අත්හරී

30 September 2019

ආබාධිත රණවිරුවන් පිරිසක් දින 20ක් පුරා කොළඹ කොටුවේ ක්‍රියාත්මක කළ විරෝධතාව අද (30) අත්හැර ඇත. සිය ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත මහතා සඳහන් කළේය. මෙය මැතිවරණ සමයක් බැවින් සිය විරෝධතාව දේශපාලන මුහුණු වරකට පෙරළීමට පෙර අවසන් කළ බව ඔහු සඳහන් කළේය.
 

More News..