brand logo

ආනයනික මිරින්ඩා නාරං කොළ පිටින් කොළඹ ආක්‍රමනය කරයි !

09 February 2021

රජය කහ, ටයර්, ටයිල්, යතුරුපැදි කොටස් හා සනීපාරක්ෂක භාණ්ඩ පවා තහනම්කොට තිබියදී ආනයනික නාරං වර්ගයක් වන 'මිරින්ඩා' කොළඹ පිටකොටුව ප්‍රදේශයේ කොළත් සමගම අලෙවි කිරීමට පටන් ගෙන ඇත. ඇතැම් සුපිරි වෙළෙදසැල් යළි ඉදිවීම මෙම 'මිරින්ඩා' නාරං සදහා 'ප්‍රොමෝෂන්' පවා කෙරෙන අතර, කූල්කරන ලද ගෙඩියක මිල රුපියල් 40ක් පමණ වේ. මේ අතර පිටකොටුවට තවමත් බිබිල - මොණරාගල වැනි ප්‍රදේශවලත් ගෙනන රසවත් හා ගුණදායක දොඩම් ගෙඩියක් අද රුපියල් 20කටවත් විකුණාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇත. වජිර ලියනගේ
 

More News..