brand logo

ආනයනික මාළු සහ වියළි මිරිස් බද්ධ අඩු කෙරේ

21 October 2019

ආනයනික වියළි මිරිස් සහ මාළු කිලෝවක් සඳහා වන බදු මුදල් අඩු කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත. ඒ අනුව, ආනයනික වියළි මිරිස් කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 25 සිට 5 දක්වාත්, රුපියල් 100 ක්ව පවතින ආනයනික මාලූ කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 25 දක්වාත්, අඩු කෙරේ.
 

More News..