brand logo

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

07 October 2020

කොවිඩ් 19 තත්ත්වය නිසා බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020.10.07 සිට 2020.10.16 දක්වා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරිය දැනුම් දෙයි. මේ කාලය තුළ කල් ඉකුත් වන ආදායම් බලපත් ලබා ගැනීමේදී 2020.11.15 තෙක් දඩ මුදල් අය නොකරන බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.
 

More News..