brand logo

ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් නොකිරීම පිළිබදව එජාපය කණස්සල්ලෙන්

06 February 2020

ජනාධිපතිවරණයෙන් පසු අයවැයක් ඉදිරිපත් කිරිම සඳහා ප්‍රමාණවත් තරම් කාලයක් වත්මන් ආණ්ඩුව සතුව පැවති බව එක්සත් ජාතික පක්ෂය පවසයි. අද (06) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.... https://youtu.be/GxNZtg2YeBs
 

More News..