brand logo

ආණ්ඩුවේ හිටිය ප්‍රබලයෝ ගණනාවක් රටින පනින්න සැරසේ?

04 April 2022

ගෙවල් වල ඉන්න බැරිවුනු ලොක්කෝ 16ක් ප්‍රසිද්ධ හෝටලයක

මේ වන විට ආණ්ඩුවට ජනතාවගෙන් එල්ල වන දැඩි විරෝධය හමුවේ හිටපු ඇමතිවරැන් ගණනාවක් පවුලේ සාමාජිකයින් සමග රට හැරයාමේ සූදානමක් ඇති බව ආරංචිමාර්ග අනාවරණය කරයි. ඒ අතර ආණ්ඩුවේ හිටය ප්‍රබලයින් කිහිපදෙනෙකුම සිටින බවටද වාර්තා වේ. මේ අතර පැන නැගී ඇති ජන විරෝධය හමුවේ සිය නිල නිවාස වල සහ පුද්ගලික නිවාස වල රැඳී සිටීමට නොහැකි ව හිටපු ඇමතිවරු 16ක් මේ වනවිට ප්‍රසිද්ධ හෝටලයක රැදී සිටින බවටද වාර්තා වේ.
 

More News..