brand logo

ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් කරපු දේට ගෞරව කරනවා - රංජන්

04 June 2019

ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීම සම්බන්දයෙන් ඔවුන්ට ගෞරව කරන බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. ඊයේ (03) පස්වරුවේ පැවැති එක්සති ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත මේ අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් රන්ජන් රාමනායක කියා සිටියේ පුද්ගලයෙකුගේ වැරදි තිබේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ලෙස කටයුතු කළ යුතු බවත්, එසේ නොමැතිව උපවාස කිරීම ගෝත්‍රික ක්‍රම බවයි.
 

More News..