brand logo

ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් මැති ඇමැතිවරු අස්ගිරි මල්වතු මහානාහිමිවරු බැහැදකී

11 June 2019

ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් මැති ඇමැතිවරුන් අද (11) අස්ගිරි මල්වතු පාර්ශ්වයේ මහානාහිමිවරු බැහැදැක තමන්ගේ ස්ථාවරය පිළිබදව දැනුවත් කර තිබේ. එහිදී මුස්ලිම් අමාත්‍යවරු සදහන් කර ඇත්තේ සියලුම මුස්ලිම් මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකර නිදහස් වන තුරු කිසිදු ඇමති ධූරයක් භාරනොගන්නා බවයි.
 

More News..