brand logo

ආගරපතනේදී සැඩ පහරට හසුව අතුරුදන් වූ අනෙක් සිසුවියගේ සිරුර හමුවෙයි

19 July 2019

ආගරපතන ප්‍රදේශයේදී ඇල මාර්ගයේදී එගොඩවන අවස්ථාවේ ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් වූ 12 හැවිරිදි අනෙක් පාසල් සිසුවියගේ මළසිරුර අද පෙරවරුවේ සොයාගත් බව ආගරපතන පොලීසිය පවසයි. මෙම සිසුවිය සිය සොහොයුරිය සමග පාසල නිමවී ඊයේ දහවල් නිවස බලා ගිය අවස්ථාවේ ජල පහරට හසුවිය. අනතුරට ලක්වූ එම සිසුවියගේ මළසිරුර ඊයේ සවස සොයාගෙන තිබුණි.
 

More News..