brand logo

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට අගමැතිගෙන් සැළසුමක්

09 June 2019

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට සැළසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. බුද්ධාගමට ප්‍රමුථ ස්ථානය දිය යුතු බව සියලු ආගම් පිළිගෙන ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ බව ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභින් 5000කට හිමිකම් පත් ලබා දීම වෙනුවෙන් ඊයේ (06) බද්දේගම පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
 

More News..