brand logo

ආගමන විගමන පනත සංශෝධනය කිරීමට තීරණයක්

13 February 2020

ආගමන විගමන පනත පූර්ණ සංශෝධනයකට ලක් කිරීමට තීරණය කර තිබෙන බව ආගමන විගමන පාලක ජෙනරාල් පසන් රත්නායක මහතා සඳහන් කරයි. ඊට අදාළ මූලික කෙටුම්පත සකස් කර අවසන් කර ඇති අතර මෙය මේ වනවිට නීතී කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ. ගෝලීය තාක්ෂණික අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් පනත සංශෝධනය කරනු ලබයි. මෙය පූර්ණ සංශෝධනයකට ලක් කෙරෙන පළමු අවස්ථාව මෙය වේ.
 

More News..