brand logo

එයාලයින් වැඩ ඔන්ලයින් පටන් ගනී

16 October 2020

      මේ වන විට පවතින කොවිඩ් අවදානම් තත්වය හමුවේ වෛයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස තවදුරටත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලය වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇත. මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් ලබාගන්නා සේවාවන් සඳහා රාජකාරි වේලාවන් වන පෙරවරු 8.00-පස්වරු 4.30 දක්වා ලබා දෙනුලබන දුරකථන අංක මගින් හෝ ඊමේල් මගින් අදාළ අංශ හා සම්බන්ධ විය හැකියි. ගමන් බලපත් අංශය - 0707101060/ 0707101070 පුරවැසි අංශය - 0707101030 විදේශ දූත මණ්ඩල අංශය-0115-329233/ 0115-329235 වීසා අංශය-0707101050 තොටුපළ අංශය-0777782505 වීසා අංශය- devisa@immigration.gov.lk acvisa1@immigration.gov.kk acvisa2@immigration.gov.lk acvisa@immigration.gov.lk
 

More News..