brand logo

අ.පො.ස. සා. පෙළ විභාගයේ ප්‍රථිපල නැවත සමීක්‍ෂණයට අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය අද

12 April 2019

2018 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නැවත සමීක්‍ෂණය සදහා අයදුම්පත් භාර ගැනීම අද (12) අවසන් වේ. විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ නැවත සමීක්‍ෂණය සදහා ඉදිරිපත් කෙරන අයදුම්පත් නැවත සමීක්‍ෂණ මණ්ඩලයකට යොමුකර පරීක්‍ෂා කෙරෙන බවයි. සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කෙරුනේ ඉකුත් මාර්තු මස 28 වනදා ය.
 

More News..