brand logo

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට

26 December 2019

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (27) නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ප්‍රථමයෙන් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ප්‍රතිඵල මුදාහැරීමට අපේක්ෂා කරන බව එම දෙපාර්මේන්තුව සදහන් කරයි. මෙවර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ තිස් හත්දාස් හත්සිය හතරකි.
 

More News..