brand logo

අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

12 September 2019

අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පස්වන සහ අවසන් ටෙස්ට් තරගය අද පැවැත්වීමට නියමිතයි. මෙම තරගය ලන්ඩන් හි කෙනින්ටන් ඕවල් පිටියේදී පැවැත්වෙයි. ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගවාලියේ මෙවර ජයග්‍රහණය අවසන් තරගයට පෙරම තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත් විය.
 

More News..