brand logo

අසේල සම්පත් රිමාන්ඩ්

14 April 2021

ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතාව මේ මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ. පාරිභෝගික සේවා අධිකාරිය විසින් මීට වසර දෙකකට පමණ පෙර රාජකාරියට බාධා කිරීමේ චෝදනා එල්ල කරමින් යටතේ ඔහුව ඊයේ(13) අත්අඩංගුවට ගනු ලැබීය.
 

More News..