brand logo

අසාද් නවාවි සහ චමත් දිලීප කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම අරඹයි

01 August 2019

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා සහ චමත් දිලීප පීරිස් මහතා සාක්ෂි ලබාදීම ආරම්භ කර තිබේ. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (01) පස්වරු 1.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ විය.
 

More News..