brand logo

අසන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාර තනතුරෙන් ඉවත්වීමට තීරණය කරයි

20 January 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු අසන්ත ද මැල් මහතා එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර තනතුරෙන් ඉවත් වන බවයි.
 

More News..