brand logo

අවුරුදු 12 ක දරුවෙකුට කෝවිඩ් ආසාදනය වෙයි

17 July 2020

අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේශයේ වයස අවුරුදු 12 ක දරුවෙකු කොරෝනා ආසාදනය වී තිඛේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2688 ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..