brand logo

අවසන් තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

13 November 2022

පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානයට

පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාකිස්තාන සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැත්වේ. එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව, ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කණ්ඩායමට ලබාදීමටය.
 

More News..