brand logo

අවශ්‍යය නම් දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පනවනවා

11 May 2021

අවශ්‍යය වුවහොත් පළාත් තුළ ද සංචරණ සීමා පැනවීමට ඉඩ කඩ ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. රට තුළ මේ වන විට පවතින කොවිඩ්-19 වෛරස තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගන්නා බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..