brand logo

අවලංගු කළ දුම්රිය කිහිපයක් යළි ධාවනයට

30 April 2021

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවලංගු කිරීමට තීරණය කරන ලද දුම්රිය ගමන් වාර කිහිපයක් නැවතත් ධාවනය එක්කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ දුම්රිය මගීන්ගේ දැඩි ඉල්ලීම මත එම තීරණය ගත් බවයි. ඒ අනුව පහත සදහන් දුම්රියන් යළි ධාවනයට එක්කර ඇත.
 

More News..