brand logo

අලුත් අවුරුද්දට සතොසෙන් සහන මල්ලක්

31 March 2021

භාණ්ඩ 12 ක් ඇතුළත් අලුත් අවුරුදු සහන මල්ලක් හෙට(01) සිට සතොස අලෙවිසැල් හරහා ජනතාවට මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. මෙහිදී සහල්, පිටි, සීනි, පරිප්පු හාල්මැස්සන් යන ආදි අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ 12 ක් රුපියල් 1,000/-කට ලබා ගත හැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
 

More News..