brand logo

අලුත්ගම පොලීසියේ 5කට කොවිඩ් ආසාදිතයි

18 January 2021

    අලුත්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදිත වී තිබේ. ආසාදිත පිරිස අතර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්,පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් හා පොලිස් පරීක්ෂකවරයෙක් වනවා. ඒ අනුව එම ආසාදිත නිලධාරීන්ගේ සමීප ආශ්‍රිතයන් 12ක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.
 

More News..